×

හ්වාසාල් 1 ආර් ඒ 3 නමින් උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි!

කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය,


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හ්වාසාල් 1 ආර් ඒ 3 නමින් උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය,

උතුරු කොරියාව උපාය මාර්ගික කෲස් මිසයිලයක් සඳහා නිර්මාණය කර ඇති සුපිරි විශාල යුධ ශීර්ෂයක් සහිත මෙය කලාපයටම අභියෝගයක් ගෙන දෙන්නක් බවයි වාර්තා වේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි