#චරිත
එංගලන්තයේ ලන්ඩන් නුවර වාසය කරන නව හැවිරිදි මෙතූ මෙනුවර විසින් පසුගිය පෙබරවාරි මස 2 වන දින මෙලොවින් සමුගත්, අද දින (27) නික්ම යන ටොම් මුවර් සීයා වෙනුවෙන් උපහාරයක් ලෙස “You will never walk alone” ගීතය ගායනා කර ඇත.
... Read Moreමේ වන විට බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 191 ක් බවත්, මස්ක් සතු ධනය ඩොලර් බිලියන 190 ක් බවත් එම දර්ශකයෙන් පෙන්වා දෙයි.
... Read Moreමානව හිමිකම් ධජය අතට ගෙන කරලියට පැමිණි සු කී මහත්මිය ප්රජාතන්ත්රවාදයේ හැතිරියක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවී ය. මියන්මාරය යනු අවතැන්භාවයෙන් තොර බලාපොරොත්තුවෙන් පිරි ජනවාර්ගික විවිධත්වයේ තෝතැන්න බවට පාරම් බාමින් පැමිණි අවුන් සාන් සු කී මාධ්‍යවේදීන්ට පිළිතුරු සැපයීම, ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වීම, ඈ ප්‍රශ්ණ කළ ලෝක නායකයින්ට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කළා ය.
... Read Moreඔබාමා පාලන සමය තුළ සිරියාවේ අර්බුදයට මිලිටරි විසඳුමක් සෙවීමට ඇමරිකාව කටයුතු කරද්දී ඊට තදින් ම විරුද්ධ වූ රාජ්‍ය නිලධාරිනියක් බවට සමන්තා මහත්මිය ප්‍රසිද්ධ ය.
... Read Moreසති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය.
... Read MoreLGBT+ ප්‍රජා නියෝජනය ග්‍රීක රජය තුළ පැවතීම එරට LGBT+ ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
... Read More“ඔවුන් බොහෝ ස්තූතිවන්ත වූවා. ඇත්තෙන්මට ඔවුනට මෙය පුදුමයක්. මම හිතන්නේ මේ තත්වයට මුහුණ දීමට සිදුවන බොහෝ දෙනෙකුට සිතෙන්නේ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ඇති වනු ය කියා.”
... Read Moreෂන්ෂන් තම ජීවිතය ආරම්භ කර තිබෙන්නේ මාධ්‍යවේදියකු, හතු වෙළෙන්දකු සහ සෞඛ්‍ය සේවකයකු ලෙසිනි. තනි වෘකයා (lone wolf) යනු ඔහුට පටබැඳි අන්වර්ත නාමයයි.
... Read Moreඔහු ජීවත් වුණේ අවුරුදු 32 ක් පමණි.
... Read Moreඑදා 1980 දෙසැම්බර් 8 වැනිදා දිව්‍ය ලෝකයක් සහ අපායක් නැති බව කී අසහාය කලාකරුවා, ජෝන් ලෙනන් ඝාතනය කෙරිණි.
... Read Moreශ්‍රී ලංකාවේ ඉපිද එක්සත් රාජධානියේදී වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කළ ආචාර්ය, වෛද්‍ය මහේෂි රාමසාමි අද වන විට ලෝ ප්රකටව සිටින්නේ කෝවිඩ්-19 ගෝලීය වසංගතය සඳහා සොයාගෙන ඇති වඩාත්ම පිළිගත හැකි එන්නතේ පුරෝගාමිනිය ලෙස ය.
... Read Moreඅද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.
... Read Moreලුවිස් හැමිල්ටන් නමැති ගරාජ් කොලුවා – එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා දක්වා
ඊයේ දිනයේ (නොවැම්බර් 15) දිනයේ දී එක්සත් රාජධානියේ ලුවිස් හැමිල්ටන් විසින් ෆෝමියුලා වන් 2020 ලෝක ශූරතාවය දිනාගැනීමත් සමග සම කළේ, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම රේසිං ධාවන ශූරයා ලෙස මෙතෙක් සැලකුණු මයිකල් ෂූමාකර්ගේ අසමසම වාර්තාවයි.
... Read Moreඅද වන විට ලෝකයේ බලවත්ම රටක් පාලනය කිරීම අබියසටම පැමිණ සිටිනා ජෝ බයිඩන්, කෘතහස්ත සහ පරිණත දේශපාලකයෙකු ලෙස බොහෝ අය දකිති.
... Read Moreසතියකට පවුම් ලක්ෂ එකහමාරක් ඉපැයූවත්, මේ කළු ජාතික පොඩි කොල්ලා ඉතා වෙනස් ය. ඔහු යන්තමින් අවුරුදු 23 සපිරුවේ දැනට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 31 වැනිදා ය.
... Read More