×

ඇපලෝ 8 හි සඳ වටා ගිය ෆ්‍රෑන්ක් බෝමන් විශ්වයට සමුදෙයි.

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇපලෝ 8 හි සඳ වටා ගිය ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුමට නායකත්වය දුන් නාසා ආයතනයේ හිටපු ගගනගාමී ෆ්‍රෑන්ක් බෝමන් මිය ගොස් තිබේ. 95 හැවිරිදි ඔහු මොන්ටානා හි බිලින්ග්ස්හිදී අභාවප්‍රාප්ත වී ඇත. 1968 දී ඇපලෝ 8 සඳ පිළිබඳ ගවේෂණයේ දී ඒ සඳහා එක්වූ පළමු මිනිසුන් වූයේ බෝමන් මහතා සහ සෙසු ගගනගාමීන් […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇපලෝ 8 හි සඳ වටා ගිය ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුමට නායකත්වය දුන් නාසා ආයතනයේ හිටපු ගගනගාමී ෆ්‍රෑන්ක් බෝමන් මිය ගොස් තිබේ.

95 හැවිරිදි ඔහු මොන්ටානා හි බිලින්ග්ස්හිදී අභාවප්‍රාප්ත වී ඇත.


1968 දී ඇපලෝ 8 සඳ පිළිබඳ ගවේෂණයේ දී ඒ සඳහා එක්වූ පළමු මිනිසුන් වූයේ බෝමන් මහතා සහ සෙසු ගගනගාමීන් දෙදෙනෙකි.

“නාසා හි හොඳම අයගෙන් කෙනෙක්” සහ “සැබෑ ඇමරිකානු වීරයෙක්” ලෙස ඔහුගේ වැඩ සඳහා සැබවින්ම කැප වූ බව නාසා පරිපාලක බිල් නෙල්සන් පැවසුවේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි