×

Sinead O’Connor – ගීත කෝකිලාවියකගේ නික්මයෑම!

1966 දෙසැම්බරයේදී ඩබ්ලින් ප්‍රාන්තයේ ග්ලෙනේජරි හි දී Sinéad O’Connor උපත ලබා ඇති අතර ඇය දුෂ්කර ළමා කාලයක් ගෙවූ අයෙකි. අයර්ලන්තගායිකාවක වන Sinéad O’Connor හදිසියේම අප අතරින් නික්ම ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේදී ඇය මිය ගිය බව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර ඇති නමුත් මරණයට හේතුව තවමත් ප්‍රසිද්ධියට පත් කර […]


1966 දෙසැම්බරයේදී ඩබ්ලින් ප්‍රාන්තයේ ග්ලෙනේජරි හි දී Sinéad O’Connor උපත ලබා ඇති අතර ඇය දුෂ්කර ළමා කාලයක් ගෙවූ අයෙකි. අයර්ලන්තගායිකාවක වන Sinéad O’Connor හදිසියේම අප අතරින් නික්ම ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Nytimes

56 හැවිරිදි වියේදී ඇය මිය ගිය බව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර ඇති නමුත් මරණයට හේතුව තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U යන ගීතය සඳහා වන අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූගීතයකි. ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් ද වන ඇය මානසික සෞඛ්‍ය වෙනුවෙන් හඬ නැඟූ අයෙකි.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි