BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Covid-19 එන්නත සහ වැඩිහිටි පරම්පරාව !

Katherine O’Brien විසින් මෙසේ විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර සිටියා ය.

කොවිඩ් (Covid-19) යනු ඔබ අපට අලුත් මාතෘකාවක් නොවේ. එලෙසම එය සිය දහස් ගණනක් ජීවිත බිලිගත් මාරාන්තික වෛරසය කි. එය සඳහා වෙන්වූ එන්නත් රාශියක් වේ. ෆයිසර්( phfizer), මොඩර්නා (Moderna), සයිනොෆාම් (Sinopharm) ආදිය එයින් කිහිපයකි.

මෙම එන්නත්කරණයට ලක් වූවන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම නිසා දිගින් දිගටම මෙම එන්නත්කරණ වැඩසටහන් ලොව පුරා ආරම්භ කෙරිණි.

නමුත් වර්තමානය වන විට කොවිඩ්-19 එන්නත සහ වැඩිහිටියන් පිළිබඳව යම් කතාබහක් සමාජය පුරා පවතී. මෙහි දී ;
•එන්නතෙහි බලපෑම කොපමණ කාලයක් පවතීද?
•වැඩිහිටියන්ට එන්නත බලපැවැත්වෙන අයුරු
•වැඩිහිටියන්ට එන්නත් කිරීම සඳහා රටවල් කෙතරම් සාර්ථක වී තිබේද?
ආදී මාතෘකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආචාර්ය Katherine O’Brien විසින් මෙසේ විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර සිටියා ය.

පහත වීඩියෝව නරඹන්න!

නිපුනි ලියනගේ

නිපුනි ලියනගේ


චීනයේ කොවිඩ් විරෝධතා වෙනුවෙන් ආණ්ඩුවේ මර්දනය දැඩි කරයි

පෙනහළු රෝගීන් මිලියන 250 අතික්‍රමණය කරයි!

විෂාදයට ප්‍රතිකාර කරන හතු වර්ගයක් ලන්ඩනයෙන්?

දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටෙන ලෙබනනයට කොළරා ප්‍රහාරයක්

දරුවන් තුළ ශ්වසන වෛරස් රෝග වල පෙර නොවූ විරූ වැඩිවීමක්

ඉන්දුනීසියාවේ සිරප් ඖෂධ හේතුවෙන් වාර්තාගත මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළට

ලෙබනනයේ කොළරා වසංගතය සීඝ්‍රයෙන් පැතිරේ

“ඉබෝලා” වසංගතයට උගන්ඩාවේ ප්‍රාන්ත දෙකක් වැසේ!

error: Content is protected !!
error: Content is protected !!