×

Covid-19 එන්නත සහ වැඩිහිටි පරම්පරාව !

Katherine O’Brien විසින් මෙසේ විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර සිටියා ය.


කොවිඩ් (Covid-19) යනු ඔබ අපට අලුත් මාතෘකාවක් නොවේ. එලෙසම එය සිය දහස් ගණනක් ජීවිත බිලිගත් මාරාන්තික වෛරසය කි. එය සඳහා වෙන්වූ එන්නත් රාශියක් වේ. ෆයිසර්( phfizer), මොඩර්නා (Moderna), සයිනොෆාම් (Sinopharm) ආදිය එයින් කිහිපයකි.

මෙම එන්නත්කරණයට ලක් වූවන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම නිසා දිගින් දිගටම මෙම එන්නත්කරණ වැඩසටහන් ලොව පුරා ආරම්භ කෙරිණි.

නමුත් වර්තමානය වන විට කොවිඩ්-19 එන්නත සහ වැඩිහිටියන් පිළිබඳව යම් කතාබහක් සමාජය පුරා පවතී. මෙහි දී ;
•එන්නතෙහි බලපෑම කොපමණ කාලයක් පවතීද?
•වැඩිහිටියන්ට එන්නත බලපැවැත්වෙන අයුරු
•වැඩිහිටියන්ට එන්නත් කිරීම සඳහා රටවල් කෙතරම් සාර්ථක වී තිබේද?
ආදී මාතෘකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආචාර්ය Katherine O’Brien විසින් මෙසේ විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර සිටියා ය.

පහත වීඩියෝව නරඹන්න!

නිපුනි ලියනගේ

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි