×

ට්‍රම්ප්පච්චිගේ සමාගමත් බදු වංචා කරලා!

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාගමක් බදු වංචා චෝදනා 170කට වරදකරු යැයි නිව්යෝර්ක් අධිකරණයේ ජූරි සභාව ඊයේ ඒකමතිකව තීරණය කර ඇත. මේ තීන්දුව සමග ට්‍රම්ප් සමාගමට ඩොලර් මිලියන 1.6 ක දඩයක් නියම වේ.


හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාගමක් බදු වංචා චෝදනා 170කට වරදකරු යැයි නිව්යෝර්ක් අධිකරණයේ ජූරි සභාව ඊයේ ඒකමතිකව තීරණය කර ඇත. මේ තීන්දුව සමග ට්‍රම්ප් සමාගමට ඩොලර් මිලියන 1.6 ක දඩයක් නියම වේ.

ට්‍රම්ප් සමාගමේ හිටපු මූල්‍ය නිලධාරි මෙෂල් බර්න් චෝදනා 15කට වරදකරු වී ඇත.

ඔහුට මාස 5 ක සිරදඬුවමක් ද නියම වී තිබේ. මේ අතර උතුරු කොරියානු සමාගමකින් ට්‍රම්ප්ගේ සමාගමකට ලබාදුන් ඩොලර් මිලියන 19 ක මුදලක් ට්‍රම්ප් හෙළිකර නැතැයි නිව්යෝර්ක් නීතිපති කාර්යාලය අනාවරණය කර ඇත.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි