×

ඇල්බේනියාවට හිමිවූ මිහිකත රූ රැජින කිරුළ!

තවද, පිලිපීනය පදනම් කරගත් Miss Earth හි නව තානාපතිනිය ලෙස ඇය පරිසර සංරක්ෂණය සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ඇති බව සඳහන් වේ.


සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි (Drita Ziri) මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් වී ඇත.

ඇය මිහිකත රූ රැජින කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වියට්නාමයේ හෝ චි මිං (Ho Chi Minh) නගරයේ Vạn Phúc City හි ඊයේ රාත්‍රියේ (22) දී මෙය පැවති අතර ඇය Miss Earth කිරුළ දිනූ 22 වැනි රූ රැජින බවට පත් විය.

තවද, පිලිපීනය පදනම් කරගත් Miss Earth හි නව තානාපතිනිය ලෙස ඇය පරිසර සංරක්ෂණය සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ඇති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි