×

රට රටවල රාජකීයයන්ගේ මංගල ඡායාරූප

ලොව බෙහෝ රටවල රාජකීයයන්ගේ මංගල්‍යයන් වෙනුවෙන් සැකසුණ සුවිශේෂ චාරිත්‍ර විධි තිබෙනවා


භූතානය යනු රාජාණ්ඩු පාලන ක්‍රමයක් ඇති රටකි. රජු කේසර් නම්ග්‍යේ සහ කුමරිය ජෙට්සුන් පෙමා ගේ විවාහය.

!! ග්‍රීක රාජකීය පවුලේ විවාහය, නිකොලස් කුමරු සඑ අතිනත ගත් ටට්යානා බ්ලැට්නික් කුමරිය. 2010 දී මොවුන් දෙදෙනාගේ විවාහය සිදු වේ.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු සහ ඔහුගේ දෙවන බිරිඳ වන කැමිලා අතර විවාහය, 2005 අප්‍රේල් 9 වන දා සිදු විය.

චාර්ල්ස් කුමරු සහ පළමු බිරිය ඩයනා ස්පෙන්සර් අතර විවාහය.

1947 සිදුවූ එළිසබෙත් රැජිනගේ සහ එඩින්බර්ග් ආදිපාදවරයාගේ විවාහය

ජෝර්දානයේ අබ්දුල්ලා රජු සහ කුමරිය රානියා යාසින්ගේ විවාහය

බ්‍රෑනායි හී ඔටුන්න හිමි කුමරු අල් මුතාදී බිල්ලා සහ මනාලිය සාරා සාලේ ගේ විවාහය


ස්වීඩනයේ මැඩලේයිනේ කුමරු සහ කුමරිය ක්‍රිස්ටෝපර් ඔනෙලිගේ විවාහය.

 

ලක්සම්බර්ග් හී ගුලියාමේ කුමරු සහ සිටෙෆනි කුමරියගේ විවාහය

එළිසබත් රිජිනගේ වැඩිමහල් මිනිපිරිය සාරා පිලිප්ස් කුමරිය සහ එංගලන්ත රග්බි ක්‍රීඩක මියික් ටින්ඩල් අතර විවාහය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි