×

ලොව ප්‍රකට විරුදාවලි

තරග විභාග සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. මෙම විරුදාවලි ලැබීමට හේතු පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


අත්ලන්තික් සයුරේ මුතු ඇටය – කියුබාව

යුරෝපයේ කෙළිමඬල – ස්විට්සර්ලන්තය

නයිල් නදියේ තිළිණය – ඊජිප්තුව

යුරෝපයේ කුකුල් කොටුව – බෙල්ජියම

විල් දහස් රට – පින්ලන්තය

මැදියම් රැයේ හිරු පායන රට – නෝර්වේ

යුරෝපයේ රෝගියා – තුර්කිය

හිරු නොබසින අධිරාජ්‍යය – මහා බ්‍රිතාන්‍ය

රන් වෙරළ – ඝානාව

ස්වර්ණභූමිය – බුරුමය

හිමාලයේ මුතුඇටය – නේපාලය

පෙරදිග බ්‍රිතාන්‍ය – ජපානය

යුරෝපයේ පොරමඬල – බෝල්කන්

රන් දොරටුව – සැන් ෆ්‍රැන්සිස්කෝ

කඳුළු දොරටුව – මාබෙල් වැන්ඩඩ්

දකුණුදිග රාජිනිය – මෙල්බෝන්

තහනම් නගරය – ලාසා

ලෝකයේ පියැස්ස – පාමීර් සානුව

යුරෝපයේ උයන – ලොම්බාඩ් තැන්න

නැගෙනහිර වැනීසිය – බැංකොක්

රත්න රාජ්‍යය – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය

සදාකාලික නගරය – ඉගාඩෝ ප්‍රාන්තය (ඇමරිකා එක්සත් ජනපදය)

රත්රන් රාජ්‍යය – රෝමය

උද්‍යාන රාජ්‍යය – කැලිෆෝනියා ප්‍රාන්තය

සුදු මිනිසාගේ මිනීවළ – ට්‍රාන්ස්වාල් ප්‍රදේශය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි