BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#තරග විභාග

G7 සමුළුව කාටද? මොකටද? ඔබ දැන ගත යුතුම තතු

මේ වන විට ලෝකයේ අවධානයට යොමුව ඇති, එක්සත් රාජධානියේ කෝන්වෝල්හි පැවැත්වෙන G7 සමුළුවේ ඉතිහාසය, එයට ඇති බලතල සහ ලෝකයට එයින් වන බලපෑම පිළිබඳ සවිස්තරාත්මක ලිපියකි, මේ

...

Read More

ටයිම් වසරේ පුද්ගලයා – බයිඩන් සහ හැරිස්

ජාත්‍යන්තර ටයිම් සඟරාව 2020 ‘වසරේ පුද්ගලයා‘ – 2020 person of the year ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් නම් කර තිබේ.

...

Read More

ලෝකයෙන් තුනෙන් එකක් ආවරණය කරමින් චීනය RCEP සමග බහුපාර්ශවික වෙළඳ ගිවිසුම්වලට

ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් රටවල් පහළොවක් ලොව විශාලතම වෙළඳ හවුල පිහිටුවාගෙන තිබේ.

...

Read More

කොකේන් ගොවීන්ගේ වීරයා – බොලීවියාවේ ඊවෝ මෝරාලෙස්, පිටුවහල් ජීවිතය නිමා කර ප්‍රීතිඝෝෂා මැද සිය රට බලා එයි

බොලීවියාවේ හිටපු ජනාධිපති ඊවෝ මෝරාලෙස්, සඳුදා දිනයේ සිය රට බලා පැමිණියේ විජයග්‍රාහී ලෙස ය. වීරයෙකු ලෙස ය.

...

Read More

‘මව්බිමක‘ අවම මිල සිරුරු පන්දහසයි!

දශක 3කට පසු නැවත ඇවිළුණු වාර්ගික යුද්ධය :නගොර්නෝ – කරබාක් යුද්ධය

...

Read More

2020 ඇමරිකානු ජනාධිපතිවරණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකාවේ ජනතාවගේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වන බව නොරහසකි.

...

Read More

ඇමරිකාවෙන් තායිවානයට ඩොලර් බිලියනයක කෘෘස් මිසයිල – චීනය සීරුවෙන් !

ඇමරිකානු රජය ඊයේ ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා මිසයිල තායිවානයට ලබාදෙන බව ය.

...

Read More

ඇමරිකාව, ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදයට අනුග්‍රහය සපයන රටවල් ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

...

Read More

වෙනිසියුලාව නොහොත් ‘යුගයක නිමාව‘ : ලක්ෂ ගණන් ජනතාවක් රට හැර යන මහා සංක්‍රමණයක

වෙනිසියුලාව ඉතිහාසයේ විශාලතම මිනිස් සංක්‍රමණයට මුහුණ දී සිටියි. ඔවුහු ලක්ෂ ගණනින් රට හැර යති.

...

Read More

2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට

2020 නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි අද නිවේදනය වූ අතර, එය ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) වෙත පිරිනමා තිබේ.

...

Read More

කාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි

නොබෙල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු විසින් නොබෙල් ත්‍යාගයක් දිනාගෙන තිබේ. ඒ, 2020 රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයයි.

...

Read More

භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට

2020 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ අඳුරුතම රහස් හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට පිරිනැමුණා.

...

Read More

ට්‍රම්ප්ට කුමකින් කුමක් වේද? ඇමරිකාවේ ජනපති කවුද? ජනාධිපතිවරණයේදී සිදුවන්නේ කුමක්ද?

ඇමරිකානු ජනාධිපතිවරයා කොවිඩ් තත්වය හේතුවෙන් රෝහල්ගත කිරීමත් සමග ඇමරිකාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරණයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් බරපතළ කාරණා කිහිපයක් කරළියට පැමිණ තිබේ.

...

Read More

කොවිඩ් ලොක්ඩවුන් මැද නොවැම්බර් ඡන්දයේදී සුළුතර ඡන්දවල ඉරණම – ජිනීවා සැසියේදී දිගහැරුණු මියැන්මාර උදාහරණය

මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබනේනේ මියැන්මාරයේ අරගලය, කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් තත්වය මැද මැතිවරණ ක්‍රියාදාමය තුළ මියැන්මාර පුරවැසියන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති ආකාරයයි.

...

Read More

පෘථිවියටත් සෙනසුරුට මෙන් රැස් වළලු තිබුණා නම්…

පෘථිවියටත් සෙනසුරු ග්‍රහයාට මෙන් රැස් වළලු තිබුණේ නම් අහස කොහොම පෙනේවිද?

...

Read More
error: Content is protected !!
error: Content is protected !!