#තරග විභාග
ISIS නායක අබු ඉබ්රාහිම් අල්-හෂ්මි අල්-කියුරාෂි මෙයට පැය කිහිපයකට පෙර ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් සිරියාවේදී ජීවිතක්ෂයට පත් විය.
... Read MoreAnalysis: වුහාන් වෛරසය නැවතත් චීනයේ – ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මුනිවත රකින්නේ ඇයි?
2020 ජනවාරි 11 වැනිදා, එනම් හරියටම මෙයට අවුරුදු 2 කට පෙර කෝවිඩ් වසංගතය හිස එසවූ චීනයේ වුහාන් පළාතෙන් පළමු මරණය වාර්තා විය.
... Read Moreහිස් වීදිවල මළ සිරුරු!
... Read Moreසුඩානයේ ප්රජාතන්ත්රවාදය මළගම් යයි – අගමැති ඉල්ලා අස්වෙද්දී රට නිල වශයෙන් හමුදා පාලනයට!
හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම පැවති විරෝධතාවලින් පසුව සුඩානයේ නිවාස අඩස්සියට පත් කර සිටි අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ඉල්ලා අස්වී තිබේ.
... Read Moreවසර 396 ක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නිමා කරමින් බාබඩෝස් අද (30) දිනයේ ලෝකයේ අලුත්ම ජනරජය බවට පත් විය.
... Read Moreරුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි හට යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය හිමි ව තිබේ.
... Read Moreධනවත් රටවල කෝවිඩ් එන්නත් මිලියන 250 ක අතිරික්තයක් – අන්තිමේදී විසි කරන්න වේවිද..?
ලබන සැප්තැම්බරය වන විට සිය රටේ ජනතාවගෙන් 70%ක්වත් වැක්සින්කරණයට පුර්ණ වශයෙන් ලක් කර අවසන් කරන්නැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඉල්ලා තිබේ.
... Read Moreමේ, ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාව 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ විශේෂ කතුවැකියේ සිංහල පරිවර්තනයයි. අප විසින් අනුමාතෘකා යෙදීම පමණක් සිදුකර තිබේ.
... Read Moreජීවිත හානි 90කට අධික සංඛ්‍යාවක් සිදුකරමින් කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපොළ තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගියේ සිවිල් වැසියන්ගේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර ය.
... Read Moreඋගන්ඩාව තරමටවත් මෙවර යුරෝපා සංගමය ඔවුන් ට පිහිට වන්නේ නැත.
... Read Moreඇෆ්ගනිස්ථානයට බටහිර ලෝකයට අත නොතැබිය යුතු බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් තරයේ කියයි.
... Read Moreතලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය පුරා බලය තහවුරු කරමින් සිටින්නේ 90 දශකයේ අග භාගය වන විට ඇෆග්නිස්ථානයේ බලය තහවුරු කරගත් ආකාරයට ම ය.
... Read More‘‘මම තවත් පරම්පරාවක් යුද්දෙට යවන්නෙ නෑ‘‘ : ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම පිළිබඳ ජෝ බයිඩන්ගේ ඓතිහාසික කතාව
‘‘මම ඇමරිකානුවන්ගේ තවත් පරම්පරාවක් ඇෆ්ගනිස්තානයේ යුද්ධයට යවන්නෙ නෑ..‘‘ යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා පැවසුවේය.
... Read Moreමෙයට දින කිහිපයකට පෙර සිදුවූ හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සිදුකළේ කොළොම්බියානු ජාතිකයන් 26 දෙනෙක් සහ හයිටි-ඇමරිකානුවන් දෙදෙනෙකු විසින් බව එරට පොලිසිය පවසා තිබේ.
... Read Moreවිසි වසරක තලෙයිබාන් යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ ඇමරිකානු හමුදාව සහමුලින්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමත් සමග ය. නමුත් ඇෆ්ගනිස්ථානයට සාමය උදා වූයේද? නැත. එසේ නම් ඇමරිකාව ප්රමුඛ ජාත්‍යන්තර සංවිධාන සහ විදෙස් හමුදාවන් වසර 20 ක් ඇෆ්ගනිස්ථානය තුළ කළේ කුමක්ද? මෙම විග්‍රහය ඒ පිළිබඳව ය.
... Read More