×

ඉම්රාන් ඛාන් තෙවැනි ඉනිමත් සෙල්ලම් කරයි

ඔහු තවමත් නොදැවී ක්‍රීඩා කරයි.


ඉම්රාන් ඛාන් මෙවර සිය මනාලිය බවට පත් කර ගෙන තිබෙන්නේ සිය ආධ්‍යාත්මික මාර්ගෝපදේශවරිය වන බුෂ්රා මනීකා ය.

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක මෙන්ම දේශපාලකයෙකු වන ඉම්රාන් ඛාන් තෙවන වතාවටක් විවාහ වූ බවට ඔහු නායකත්වය දරන දේශපාලන පක්ෂයේ ප්‍රකාශකයා විසින් තහවුරු කර තිබේ .මින් පෙර ඔහුගේ විවාහයන් දෙකෙන්ම ඔහු මේ වන විට දික්කසාද වී සිටින අතර ඔහුගේ පළමු විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිති.

ඉම්රාන් ඛාන් මෙවර සිය මනාලිය බවට පත් කර ගෙන තිබෙන්නේ සිය ආධ්‍යාත්මික මාර්ගෝපදේශවරිය වන බුෂ්රා මනීකා ය.

මින් පෙර ඔහුගේ විවාහයන් දෙකෙන්ම ඔහු මේ වන විට දික්කසාද වී සිටින අතර ඔහුගේ පළමු විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිති.

දෙවන විවාහය රූපවාහීනී නිවේදිකාවක වන රෙහම් කාන් සමග සිදු කරන ලද අතර එය මාස 10ක් සඳහා පමණක් සීමා විය.

ඔහු විසින් තෙවන වර විවාහ වූ මනීකා දරුවන් 5 දෙනෙකුගේ මවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි