×

එංගලන්තයේ බෙකම් හා ස්වීඩනයේ ඉබ්‍රහමොවිච්ගේ හිනායන ඔට්ටුව…

අද තරඟය ගැන ස්වීඩනයේ සලාතන් ඉබ්‍රහිමොවිච් Zlatan Ibrahimovic සහ එංලගන්ත තණ්ඩායමේ ඩේවිඩ් බෙකම් David Beckham විසින් එකිනෙකා අතර ඓතාහාසික අභියෝග දෙකක් ඉන්සටග්‍රැම් ඔස්සේ එල්ල කරගෙන තිබේ.


මෙවර පැවැත්වෙන ලෝක පාපන්දු ශුරතාවලියේ උණුසුම එන්න එන්නම වැඩිවෙමින් පවතී.. දැන් පැවැත්වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයි.. අද පැවැත්වීමට නියමිත ස්වීඩනය සහ එංගලන්තය අතර තරඟය තරඟාවලියේ බිහිසුණු සටනක් වනු ඇත්තේ දෙපිළම ඉතිහාසයේ දක්වා ඇති දස්කම්ද සමගිනි. අවිනිශ්චිත තරඟ ප්‍රති‍ඵල ගෙනෙමින් ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම ගෙදර යැවූ මෙවර ෆිෆා හි දී සිදුවූ රසවත් තෙරතුරු කිහිපයක්ම තිබුණි.

අද තරඟය ගැන ස්වීඩනයේ සලාතන් ඉබ්‍රහිමොවිච් Zlatan Ibrahimovic සහ එංලගන්ත තණ්ඩායමේ ඩේවිඩ් බෙකම් David Beckham විසින් එකිනෙකා අතර ඓතාහාසික අභියෝග දෙකක් ඉන්ස්ටග්‍රැම් ඔස්සේ එල්ල කරගෙන තිබේ.

අද පැවැත්වෙන තරඟයෙන් තමන් ජයගන්නා බවට එංගලන්ත කණ්ඩායමේ ඩේවිඩ් බෙකම් වෙත අභියෝග කරමින් ස්වීඩන් කණ්ඩායමේ වාර්ගතාත ලකුණු රැස්කරන්නා වන සලාතන් ඉබ්‍රහිම්මොවිච් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයේ දක්වා ඇත්තේ

”එංගලන්තය දිනුවොත් මම ඔබට කැමති ලෝකයේ ඕනෑම තැනකදී ඔබට රාත්‍රී භෝජන සංග්‍රහයක් තරනවා…. ඒත් ස්වීඩනය දිනුවොත් අයිකියා ikea ප්‍රදර්ශනාගාරයකින් මම ඉල්ලන ඕනෑම ගෘහභාණ්ඩයක් මට අරන් දෙන්න”
යනුවෙනි

ඉබ්‍රහිමොවිච්ගේ මෙම අභියෝගය භාර ගත යෝ ඩේවිඩ් බෙකම් සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහන් කළේ

”එංගලන්තය දිනූවොත් මට අවශ්‍ය ඔබ එංගලන්තයට පැමිණ එංගලන්තයේදී එංගලන්තයේ ටී ෂර්ට් එකක් ඇඳ පාපන්දු තරඟාවලියක් නැරඹිය යුතු බවත් .. ස්වීඩනය ජයගතහෝත් ඔබට අවශ්‍ය ගෘහභාණ්ඩයක් අයිකියා වෙතින් මිලදීගෙන දෙන බවත්ය.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි