×

මයිකල් කුණාටුවෙන් ෆ්ලොරිඩාවට දැඩි හානි

ඊයේ කඩා වැදුණු ‘මයිකල්‘ කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයට ‘සිතාගත නොහැකි තරම් හානි‘ සිදු ව ඇති බව ෆ්ලොරිඩා ආණ්ඩුකා රික් ස්කොට් පවසයි.


ෆ්ලොරිඩාවේ ඇතැම් නිවාස, එහි අත්තිවාරමෙන්ම ඉදිරී ගොස් ඇති ආකාරය නවතම රූපරාමුවල දැක්වේ. Hurricane Michael

හරිකේන් මයිකල් හෙවත් මයිකල් සුළි කුණාටුවේ වේගය පැයට සැතපුම් 155 ක් (155mph (250km/h)) විය.

ජීවිත හානි අවම වශයෙන් 6 ක් පමණ මේ වන විට වාර්තා වේ.

370,000 ක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට සිදුවිය.

ඇමරිකානු වෙරළාරක්ෂක භඨයන් දැවැන්ත මෙහෙයුම් 10 ක් පමණ ඊයේ රාත්‍රියේ දියත් කළ අතර, ඒ අනුව පුද්ගලයන් 27 දෙනෙකුගේ පමණ ජීවිත බේරාගැනීමට ඔවුන් සමත් වී තිබේ.

මෙක්සිකානු වෙරළ තීරය එහි සෘජු ප්‍රහාරයට ලක් විය.

[embedyt] https://www.youtube.com/watch?v=n9EPIRbbHXQ[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි