×

කාෂ්මීර් ප්‍රහාරකයන්ට ඉන්දියාවෙන් සම්බාධක

කාෂ්මීර් අර්බුදය ඇති වූ 1989 වසරේ සිට ඉන්දීය ආරක්ෂක අංශවලට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වෙයි.


ඊයේ කාෂ්මීරයේ පුල්වාමා ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද මරාගෙන මැරනෙ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පොලිස්නිලධාරින් 40 දෙනෙකු මිය යන ලදී.

ප්‍රහාරය එල්ල කළ ජයිෂ් ඉ මොහොමද් කැරළි කණ්ඩායමට විරුද්ධව සම්බාධක පනවා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉන්දියාව ඉල්ලා ඇත්තේ පාකිස්ථානය මූලික කර ගත් මෙම කැරළි කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර සිටින ලෙසයි.


පසුගිය දශකයේ දකුණු ආසියා කලාපයේ සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය වන අතර කාෂ්මීර් අර්බුදය ඇති වූ 1989 වසරේ සිට ඉන්දීය ආරක්ෂක අංශවලට එල්ල වූ දරුණුතම ප්‍රහාරයද මෙය වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි