BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි!

ඉතාලියේ අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටෙ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඉතාලි රජය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හමුවේ විවිධ පක්ෂ වෙන්ව යාමට පටන් ගෙන තිබූ වාතාවරණයක් තුළ මෙසේ සිදුවී තිබේ.

මේ වන විට කොවිඩ් උවදුර නිසා ඉතාලියේ මරණය ට පත්වූ සංඛ්‍යාව අසූ පන්දහස ඉක්මවා ඇති බවට සඳහන් වේ.

කෙසේවෙතත් නව සභාග රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා කටයුතු කරනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොන්ටේ මහතා ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා හමුව ඇත.

ඉතාලි ජනපතිවරයා ශක්තිමත් රජයක් පිහිටුවීමට කොන්ටෙ මහතා ගේ සහාය පැතීමට ඉඩ පවතින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉකුත් සතිය තුළ ඉතාලි ජනපතිවරයාට සෙනෙට් සභාවේ බහුතරය අහිමි විය.


රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!

ඉන්ධන හතර ගුණයකින් ඉහල ගිය නයිජීරියාව

පිලිපීනයේ ජනාධිපතිවරණය

ඇමරිකානු ඉතිහාසය රැකගනීමට නව වැඩසටහනක්

හෑන්ඩ් ඔෆ් ගෝඩ්,මැරඩෝනා කමිසය ඉහළ වෙන්දේසියක

හයිටියේ කප්පම් කල්ලිවල වර්ධනයක්

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය

error: Content is protected !!
error: Content is protected !!