×

වසර 53කට පසු පළමු මැතිවරණ පරාජයෙන් මහතීර් තම අසුන අහිමි කරගනී!

දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ


මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේ දශක හතක දේශපාලන ජීවිතයක අවසානයසනිටුහන් කරමිනි.

97 හැවිරිදි මහතීර්, දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ලන්කාවි දූපත් මැතිවරණ කොට්ඨාශයේ සියපාර්ලිමේන්තු අසුන රඳවා ගැනීමට ඔහු අපොහොසත් විය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි