×

මාලදිවයිනට නැවතත් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දෙන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

--------------


මාලදිවයිනට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය නැවතත් ලබා දෙන්නයි ඉන්දියාව විසින් පොදුරාජ්‍යමණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ලන්ඩනයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මෙම ඉල්ලීම සිදු කරන ලදී.

2016 වසරේදී මාලදිවයිනේ හිටපු ජනාධිපත් අබ්දුල්ලා යමීන් ගේ පාලනය යටතේ මාලදිවයිනේ මානව අයිතිවාසික්ම් පිරිහීම සහ සිදු වූ තවත් ක්‍රියාවන් හේතුවෙන් මාලදිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය අහිමි විය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මාලදිවයිනේ වත්මන් තත්ත්වය පිළිබදව සළකා බලමින් නැවතත් සාමාජිකත්වය ලබා දෙන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි