×

චීනයේ අලුත් මංතීරුවක්

මහ මගදී දුරකථන භාවිතා කරන්නන්ට මෙම මංතීරුව භාවිතා කළ හැකි වේ.


සිදුවන මාර්ග අනතුරු අවම කිරීම සඳහා දුරකථන භාවිත කරන මඟීන් සඳහා නව මතීරුවක් cellphone lanes වෙන් කරන්නට චීනය සූදානම් වෙයි.

මහමග යනෙන අතර තුර දුරකථනය භාවිත කරමින් අවිදින මගින් නිසා අනෙක් මඟීන්ට වන කරදර අවම කිරීමට මෙන්ම එසේදුර සිදුකරන මඟීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද චීනය මෙහිදී බලාපොරොක්කු වෙයි.

චීන රජය පවසන්නේ ඉදිරියේදී ටරට පුරා එම මංතීරු ඇති කරන බවයි.

මෙම ජගම දුරකථන භාවිත කරන්නන් සඳහා වන මංතීරු වෙහි දිග මීටර් 100කි.එමෙන්ම රතු , කොළ සහ නිල් පැහැයෙන් එය වර්ණ ගැන්වෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි