×

නව කොළොම්ඹියානු ජනපති ”අයිවන් ඩුක්”

තමන් ද්වේෂ සහගත ව රටපාලනයට සූදානම් නැති බවද ඔහු සහතික කළේය.


කොළොම්ඹියාවේ නව ජනාධිපති වරයා ලෙස කොන්සර්වේටිව් පක්ෂයේ නව අපේක්ෂක අයිවන් ඩුක් Iván Duque 54%කින් ජයග්‍රහණය කළේය.

ජයග්‍රහණයෙන් පසු බොගාටා නුවරදී සිය ජනතාව ඇමතූ නව ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට එක්සත් කිරීමසඳහා කඩිනම් පියවර ගන්නා බවයි. 2016 වසරේදී එවකට කොළොම්ඹියානු රජය ෆාර්ක් කැරළි කරුවන් සමඟ ඇති කර ව්වා ලද ගිවිසුම වෙනස් කිරීම තම අපේක්ෂාව බවද ඔහු පැවසීය.

රටේ සමගියට බාධාකරන කැරළි කරුවන් සඳහා දැඩ් පියවර ගන්නා බවද ඔහු සිය කථාවේදී ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම තමන් ද්වේෂ සහගත ව රටපාලනයට සූදානම් නැති බවද ඔහු සහතික කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි