×

ඇමරිකාවට එරෙහිව යුරෝපා සංගමයද බදු පනවයි.

යුරෝපා සංගමය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ඇමරිකාව විසින් යුරෝපය ට එරෙහිව මෙසේ බදු පැනවීමේ ප්‍රතිපලයක් ලෙසිනි.


ඇමෙරිකාවට එරෙහිව නව තීරු බදු පනවන බව යුරෝපා සංගමය පැවසීය .

ඒ අනුව යුරෝපය විසින් ඇමරිකාව වෙත අපනයනය කරන යතුරුපැදි, මත්පැන්, ඩෙනිම් ඇඟළුම්  ඇතුළු භාණ්ඩ කිහිපයකට තීරු බදු පැනවනු ලැබෙයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය මාසයේ යුරෝපා සංගමයට එරෙහිව බදු පනවන ලදී. යුරෝපයෙන් ගෙන්වන ඇලුමිනියම් සහ වානේ සඳහා මෙම බදු පැනවීය.
යුරෝපා සංගමය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ ඇමරිකාව විසින් යුරෝපය ට එරෙහිව මෙසේ බදු පැනවීමේ ප්‍රතිපලයක් ලෙසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි