×

ලන්ඩන් දුම්රියේ ආරක්ෂාව තර කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ  කැළඹීමක් හටගත්තද කිසිවකුටත් ඉන් හානියක් සිදුව නැති බව වාර්ථා වේ.


ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතත් පිළිබඳව පුද්ගලයෙක් කරන ලද අනතුරු ඇගවීමතින් පසු එහි ආරක්ෂාව තර කෙරිණි.

අදාල පුද්ගලයා පිළිබඳව අද උදෑසන ලන්ඩනයේ රථවාහන පොලීසියට ලැබුණ දුරකථන ඇමතුමක් සමග මෙම තත්ත්වය උදා වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ  කැළඹීමක් හටගත්තද කිසිවකුටත් ඉන් හානියක් සිදුව නැති බව වාර්ථා වේ.

අනතුරු ඇඟවීම සිදු කළ පුද්ගලයා මානසික සෞඛ්‍ය පිළිබඳව පනත යටතේ රඳවා තබා ගනු ලැබ ඇති අතර ෙ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින් තිබේ
අතිරේක නිලධාරින් යොදවා ආරක්ෂක වැඩපිළිවෙල තරකර ඇති බව බී.බී.සී පුවත් සේවය විසින් වාර්ථා කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි