×

තුර්කි ජනපතිවරණයේ ජය නැවතත් ඒදෝර්ගන්ට.

මෙතෙක් වසර 15ක කාලයක් මුළුල්ලේ පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන්(Tayyip Erdogan) හටයි.


ඊයේ පැවති තුරුකි ජනපතිවරණයෙන් ජයග්‍රහණය නැවතත් හිටපු ජනපති Tayyip Erdogan රිසෙප් තයිප් එර්දෝගන්ට හිමිවිය.

වසර පහළවක පාලන කාලයක් තිස්සේ කිහිප විටක්ම ජනපති වරයා ලෙස ජයගත් ඔහුට මෙවරත් වැඩි ජන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තේ ප්‍රතිවාදියා වූ මුහිරිම් යින්ස්ව පරදවමිනි.

ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන පනස් හයයි දශම තුනයි නවයක පිරිසක් සුදුසුකම් ලැබීය. ඔවුන්ගෙන් මිලියන 03කට ආසන්න පිරිසක් විදෙස් රටවල ජීවත්වන තුර්කි වැසියන් වේ.

මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත වසර 2019 වුවද හිටපු ජනපති එර්දෝගන් විසින් එය කලින් පැවැත්වීමට තීරණය කෙරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි