×

මිනිසෙක් මැරුවාට දඬුවම් ලෙස ඉන්දුනීසියානුවන් කිඹුලන් 300ක් මරයි.

සිය ගම්වැසි සහෝදරයෙක් කිඹුලෙක් විසින් මරා දැමීමේ වරදට දඩුවම ලෙස කිඹුලන් 300ක් මරා දැමීමේ සිදුවීමක් ඉන්දුනීසියා වේ බටහිර පැපුවා ප්‍රදේශයෙන් වාර්ථා වේ.


සිය ගම්වැසි සහෝදරයෙක් කිඹුලෙක් විසින් මරා දැමීමේ වරදට දඩුවම ලෙස කිඹුලන් 300ක් මර දැමීමේ සිදුවීමක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයෙන් වාර්ථා වේ.

කිඹුලෙක් විසින් මරා දැමූ සිය මිතුරාගේ අවසන් කටයුතු වලින් පසු ගම්මුන් අනෙක් කිඹුලන් සොයා ගෙන ගොස් ඇත්තේ දුනු පිහි අමෝරාගෙනය.

සිය මිතුරා වෙනුවට ඔවුන් කිඹුලාද ඔහගේ මිතුරන්ද සියල්ලෝම මරා දැමූහ.

ඉන්දුනීසියාවේ පබටහිර පැපුවා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නිවුගිනියා කිඹුලන් අභිජනන මධ්‍යස්ථානයක කිඹුලන්  මෙසේ ගම්වාසීන් විසින් මරා දැමිණ.

එම මධ්‍යස්ථානය වෙත කඩා පැන සියලු කිඹුලන් කපා කොටා මර දැමූ ජනතාව නැවතත් මෙවැන්නක් නොවන්නට වගබලා ගන්නා ලෙස අභිජනන මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.

එය රජයේ අනුමැතිය ඇතිව කිඹුලන් අභිජනනය කළ මධ්‍යස්ථානයක් වී ඇති අතර මිය ගොස් ඇතිතේ ඔවුන්ට ආහාර ලබා දෙන්නට ගිය සේවකයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි