×

කොළොම්ඹියාවේ නව ජනපති ඉවාන් ඩූකේ දිවුරුම් දෙයි.

කෙළොම්ඹියානු සාමයට තර්ජනයක්ව පැවති ෆාර්ක් කැරළි කණ්ඩායම සම්බන්ධව දැඩි තීරණයකට පැමැණේන බවද ජනපතිවරයා සිය ප්‍රථම කතාවේදී අවධාරණය කළේය.


ඉවාන් ඩූකේ කොළොම්ඹියාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එහිදි ඔහු පොරොන්දු වුයේ තමන් කොළොම්ඹියාවේ සාමය මෙන්ම ආර්ථික වර්ධනයත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.

ගුස්ටාවෝ පේට්රෝ පරදවා ජනපති පදවිය භාරගත් ඉවාන් ඩූකේ , පසුගිය ජූනි මාසයේදි පැවත් මැතිවරණයේ ජයග්‍රාහකයා විය.

කෙළොම්ඹියානු සාමයට තර්ජනයක්ව පැවති ෆාර්ක් කැරළි කණ්ඩායම සම්බන්ධව දැඩි තීරණයකට පැමැණේන බවද ජනපතිවරයා සිය ප්‍රථම කතාවේදී අවධාරණය කළේය.

පසුගිය දශක පහක් තිස්සේ පැවති වාර්ගික අර්බුදnew අවසන් කරන කරන ලද 2016 සාම සම්මුතිය ඉවාන් විසින් ඉදිරියට ලෙන යනු ඇති බව එරට හිටපු ජනපතිවරයා වන ජූවාන් මැනුවල් සිය විශ්වාසය තහවුරු කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි