අහිතකර කාලගුණයෙන් ජපානයේ මිලියනයකට අධික පිරිසකට දැඩි හානි.
ගංවතුර සහ කුණාටු හේතුවෙන් මේ වන විට වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව අටකි.
ජපානයේ අහිතකර කාල ගුණය හේතුවෙන් මේ වන විට එරට ජනජීවිතයට දැඩි හානි සිදු වී ඇත.
ගංවතුර සහ කුණාටු හේතුවෙන් මේ වන විට වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව අටකි. මිලියනයකට ආසන්න පිරිසක් මෙම දේශගුණික තත්ත්වය නිසා අවතැන් වී ඇති බව වාර්ථා වේ.
නාය යෑම් හේතුවෙන් හිරෝෂිමා Hiroshima,නාරා Nara හා කොචිKochi ,ෆුකෝවුකා Fukuoka නගරවල පුද්ගලයින් 50 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවද ජපන් මාධ්‍ය වාර්ථා කරයි.