×

21 සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෝකයට දිස් වූ අයුරු

පැය එකයි මිනිත්තු 45ක් පුරා දැක ගත හැකි වූ මෙම චන්ද්‍රග්‍රහණය  ලෝකය පුරා රට රටවල ජනතාව මහත් ඕනෑකමින් නැරඹීය.


21 වන සිය වසයේ දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය Blood moon ඊයේ රාත්‍රියේ දැක ගත හැකි විය.  පැය එකයි මිනිත්තු 45ක් පුරා දැක ගත හැකි වූ මෙම චන්ද්‍රග්‍රහණය  ලෝකය පුරා රට රටවල ජනතාව මහත් ඕනෑකමින් නැරඹීය. යුරෝපය මැද පෙරදිග , අප්‍රිකාව ,ඕස්ට්‍රෙලියාව, ආසියාව සහ ඇමරිකානු රටවල් කිහිපයකටම හොඳින් දිස් වූ මෙම චන්ද්‍රගහණය ඒ ඒ රටවලට දිස්වූ අයුරු.

 

The blood moon as seen in the Swiss Alps…

 

Kuala Lumpur

Kuala Lumpur

 

The blood moon rises behind the Sheikh Zayed Grand Mosque in Abu Dhabi

The blood moon rises behind the Sheikh Zayed Grand Mosque in Abu Dhabi

 

Mars (bottom right) could also be viewed in the sky

Mars (bottom right) could also be viewed in the sky

 

The blood moon over Sydney, Australia

The blood moon over Sydney, Australia



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි