×

21 සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය 27 වන දා…

මෙම පූර්ණ ලෝහිත චන්ද්‍රග්‍රහණයත් සමග ලෝක විනාශය සිදු වන බව විවිධ ආගම් සහ අනාවැකි කරුවන් ගේ සුප්‍රසිද්ධ මතයක් විය.


21 වන ශතවර්ශයේ දක්නට ලැබෙන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය මෙම මස 27 වන දින ඉහළ අහසේ දැක ගත හැකි වේ.  මෙහිදී blood moon හෙවත් ලෝහිත චන්ද්‍රයා දැක ගත හැකි වනු ඇත.

මෙම පූර්ණ ලෝහිත චන්ද්‍රග්‍රහණයත් සමග ලෝක විනාශය සිදු වන බව විවිධ ආගම් සහ අනාවැකි කරුවන් ගේ සුප්‍රසිද්ධ මතයක් විය.

මෙම චන්ද්‍රගහණය පැය දෙකක පමණ කාලයක් පවතිනු ඇති අතර චන්ද්‍රයා රක්ත පැහැයන් දැක ගත හැකි වනු ඇත.

ලෝක ප්‍රසිද්ධ බැබිලෝනියානු නක්ෂත්‍රවේදී Nibiru නිබිරු මෙම පූර්ණ ලෝහිත චන්ද්‍රග්‍රහණය ගැන අනාවැකි පළ කර මින් කියා සිටියේ ඒත් සමඟ ලෝක විනාශය සිදු වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි