×

”මිස්ටර් බීන්” ජීවතුන් අතර‍ !

පසුගිය වසරේ ද ජූලි මාසයේදී මිස්ටර් බීන් රිය අනතුරක් නිසා මිය ගිය ප්‍රවෘතියක් පල විය.


”මිස්ටර් බීන්” සුප්‍රකට චිත්‍රපට මාලාවට පණ පෙවූ රෝවන් ඇට්කින්සන් Rowan Atkinson මිය ගැය බවට වීඩියෝ පටයක් සහ විවිධ ප්‍රවෘත්ති ලෝකය පුරා සමාජ මාධ්‍ය තුළ ඉතා සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්නට පටන් ගෙන ඇත. එසේ ඔහු මිය ගිය බව මේ අයුරින් ප්‍රචාරය වන්නේ දෙවන වතාවටයි.

මෙම පුවතට අදාල ෆේස්බුක් පෝස්ට් විවෘත කළ පසු වෙනත් පණිවිඩයක් දැක ගත හැකි අතර එමගින් පරිශීලකයාගේ දුරකථන අංක , ක්‍රෙඩිට් කාඩ් අංක වැනි පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට දරණ උත්සහයක් බව අනාවරණය වී ඇත‍.

පසුගිය වසරේ ද ජූලි මාසයේදී මිස්ටර් බීන් රිය අනතුරක් නිසා මිය ගිය ප්‍රවෘතියක් පල විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි