BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

”මිස්ටර් බීන්” ජීවතුන් අතර‍ !

පසුගිය වසරේ ද ජූලි මාසයේදී මිස්ටර් බීන් රිය අනතුරක් නිසා මිය ගිය ප්‍රවෘතියක් පල විය.

”මිස්ටර් බීන්” සුප්‍රකට චිත්‍රපට මාලාවට පණ පෙවූ රෝවන් ඇට්කින්සන් Rowan Atkinson මිය ගැය බවට වීඩියෝ පටයක් සහ විවිධ ප්‍රවෘත්ති ලෝකය පුරා සමාජ මාධ්‍ය තුළ ඉතා සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්නට පටන් ගෙන ඇත. එසේ ඔහු මිය ගිය බව මේ අයුරින් ප්‍රචාරය වන්නේ දෙවන වතාවටයි.

මෙම පුවතට අදාල ෆේස්බුක් පෝස්ට් විවෘත කළ පසු වෙනත් පණිවිඩයක් දැක ගත හැකි අතර එමගින් පරිශීලකයාගේ දුරකථන අංක , ක්‍රෙඩිට් කාඩ් අංක වැනි පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට දරණ උත්සහයක් බව අනාවරණය වී ඇත‍.

පසුගිය වසරේ ද ජූලි මාසයේදී මිස්ටර් බීන් රිය අනතුරක් නිසා මිය ගිය ප්‍රවෘතියක් පල විය.


‘කර්සෝන්’ අසරණ වෙයි!

ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

සමරිසි සමාජ ශාලාවකට නැවත වරක් වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට!

error: Content is protected !!
error: Content is protected !!