×

නයිජීරියාවේ ගෝවි, ගොපළු ගැටුමෙන් 86කට මරණය.

හේතුව වී ඇත්තේ ඉඩම් අයිතිවාසිකම් සඳහා කාලයක් තිස්සේ ජනවර්ග දෙකක් වන බිරෝම් ගොවී  Berom සහ ෆුලානි ගොපළුන් Fulani අතර පවතින තරඟයයි.


ගොවීන් සහ ගොපළුන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් මේ වන විට නයිජීරියානුවන්  86ක් දෙනා මිය ගොස් අති බව වාර්ථා වේ.

මෙම ගැටුම් වලට හේතු වී ඇත්තේ ඉඩම් අයිතිවාසිකම් සඳහා කාලයක් තිස්සේ ජනවර්ග දෙකක් වන බිරෝම් ගොවී  Berom සහ ෆුලානි ගොපළුන් Fulani අතර පවතින තරඟයයි.

පසු ගිය බ්‍රහස්පතින්දා බිරෝම් ජනවර්ගයට අයත් ගොවීන් පිරිසක් විසින් සතුන් බලා ගන්නා ගොපළුන් වෙත ප්‍රහාරයක් එල්ල කර පස් දෙනෙකු ඝාතනය කිරීම මෙම ගැටුම උත්සන්න වීමට හේතු වී ඇත.

මිය ගිය 86 දෙනාට අමතරව නිවෙස් 50කට අධික ප්‍රමාණයක් ගැටුම හේතුවෙන් විනාශ වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි