BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යේමනයේ පාසල් බසයකට ගුවනින් ප්‍රහාර – දරුවන් රැසක් ජීවිතක්ෂයට

මෙම ප්‍රහාරය නිසා අවම වශයෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලැබූ පිරිස 63කි.

සෞදි ඒකාබද්ධ සන්ධානය විසින් යේමනය වෙත එල්ල කල තවත් ප්‍රහාරයක් මඟින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත් විය.

අවරුදු 10ට අඩු පාසැල් දරුවන් විසින් චාරිකාවකට සිය නිවාඩු ව සැමරීම සඳහා යමින් සිටි අතර මගදී ඔවුන් ගමන් කළ බස් රථයට මෙසේ ගුවනින් ප්‍රහාර එල්ල කර ඇත‍.

Dozens were killed and wounded in airstrikes on a bus carrying children in Yemen???s northern Saada province, according to the International Committee for the Red Cross (ICRC) and eyewitnesses. ???Scores killed, even more injured, most under the age of ten. @ICRC_ye sending additional supplies to hospitals to cope with the influx,??? Johannes Bruwer, the head of the ICRC delegation in Yemen wrote on Twitter. Airstrikes hit the school bus as it was driving through a market in the rebel held province, according to the Houthi-run Al-Masirah TV. The Saudi-led Coalition, which has been conducting a military campaign against the Houthi rebels, didn???t immediately respond to CNN questions.

මෙම ප්‍රහාරය නිසා අවම වශයෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලැබූ පිරිස 63කි.

අන්තර් ජාතික රතු කුරුස කමිටුව පවසන්නේ වාර්ථා වූ මරණ අතරින් 29ක් දෙනා වයස අවරුදු 15ට අඩු දරුවන් බවයි. තුවාල ලැබූ පිරිස අතරින් 30 දෙනෙකු දරුවන් බවයි.


ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

error: Content is protected !!
error: Content is protected !!