×

යේමනයේ පාසල් බසයකට ගුවනින් ප්‍රහාර – දරුවන් රැසක් ජීවිතක්ෂයට

මෙම ප්‍රහාරය නිසා අවම වශයෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලැබූ පිරිස 63කි.


සෞදි ඒකාබද්ධ සන්ධානය විසින් යේමනය වෙත එල්ල කල තවත් ප්‍රහාරයක් මඟින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත් විය.

අවරුදු 10ට අඩු පාසැල් දරුවන් විසින් චාරිකාවකට සිය නිවාඩු ව සැමරීම සඳහා යමින් සිටි අතර මගදී ඔවුන් ගමන් කළ බස් රථයට මෙසේ ගුවනින් ප්‍රහාර එල්ල කර ඇත‍.

Dozens were killed and wounded in airstrikes on a bus carrying children in Yemen???s northern Saada province, according to the International Committee for the Red Cross (ICRC) and eyewitnesses. ???Scores killed, even more injured, most under the age of ten. @ICRC_ye sending additional supplies to hospitals to cope with the influx,??? Johannes Bruwer, the head of the ICRC delegation in Yemen wrote on Twitter. Airstrikes hit the school bus as it was driving through a market in the rebel held province, according to the Houthi-run Al-Masirah TV. The Saudi-led Coalition, which has been conducting a military campaign against the Houthi rebels, didn???t immediately respond to CNN questions.

මෙම ප්‍රහාරය නිසා අවම වශයෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලැබූ පිරිස 63කි.

අන්තර් ජාතික රතු කුරුස කමිටුව පවසන්නේ වාර්ථා වූ මරණ අතරින් 29ක් දෙනා වයස අවරුදු 15ට අඩු දරුවන් බවයි. තුවාල ලැබූ පිරිස අතරින් 30 දෙනෙකු දරුවන් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි