×

ඇමරිකාවේ ප්‍රථම සඳ ගමන ඇත්තම ඇත්තක් ද ? ඔප්පු කිරීමට රුසියාව සැරසේ !

රුසියානු නියෝජ්‍ය අගමැති රොගොසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ මීට වසර 50කට පෙර නාසා ආයතනය සද මත සිය පිය සළකුණු තැබුවාද යන්න සෙවීමට තමන් සූදානම් බවයි.


මුල්ම වතාවට සඳ මත පා තැබුවේ ඇමරිකානුවෙක් බවත් ඒ නීල් ආම්ස්ට්‍රෝන්ග් බවත්  ලොව බෙහෝ දෙනා  සිතා සිටිය ද ඒ සඳ ගමන නාසා ආයතනය විසින් සිදුකළ රඟපෑමක් බවට විවිධකාර අදහස් ජනිත වෙමින් පැවතිනි. බෙහෝ විශේෂඥයන් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් ලෝකයම රැවටූ බවයි. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත සෙවීමට තමන් සූදානම් බව රුසියාව කියා සිටියි.

SOCHI, RUSSIA – MAY 17: (RUSSIA OUT) Russian Deputy Prime Minister Dmitry Rogozin attends a meeting with high-ranked officers, defense and military officials at Bocharov ruchey State Residence in Sochi, Russia, May,17, 2018. Putin said new missiles and bombers to be delloyed this year. (Photo by Mikhail Svetlov/Getty Images)

රුසියානු රොස්කොමෝස් අභ්‍යවකාශ ඒජන්සිය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද අතර ඔවුන් ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියාවද මේ වන විට සඳ ගමනක් සඳහා සූදානමින් සිටින අතර එහිදී අනිවාර්යයෙන්ම ඇමරිකානුවන් සඳ මතට ගියා දැයි තමන්ට ඔප්පු කරන්නට හැකිවුන ඇති බවයි.

රුසියානු නියෝජ්‍ය අගමැති රොගොසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ මීට වසර 50කට පෙර නාසා ආයතනය සද මත සිය පිය සළකුණු තැබුවාද යන්න සෙවීමට තමන් සූදානම් බවයි.

රුසියාව  සෝවියට් දේශය ලෙස 1970 වසරේදී  සඳ වෙත යෑමේ වෑයම අසාර්ථක වූයේ ඒ සඳහා සූදානම් කළ රොකට් යානා 4ක් ගිනිගෙන විනාශ වීමෙන් පසුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි