×

ඇමරිකානු ප්‍රාන්ත 16ක් එක්ව ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරයි.

ඔවුන් ඇමරිකානු ජනපති වරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස යොදවමින් සිටින බවට චෝදනා කළහ.



මෙක්සිකෝව හා ඇමරිකාව අතර දේශ සීමාව ලෙස ප්‍රකාරයක් ඉදි කිරීමට ඇමරිකානු ජනපතිවරයා විසින් කළ යෝජනාවට ඇමරිකානු පාර්ලිමේන්තුවද ඇතුලු බහුතරයක් ඇමරිකානුවන්ගේ විරුද්ධත්ව පළ විය.

කැලිෆෝනියා හී දිස්ත්‍රික් අධිකරණයයේදී නඩු පැවරීම සදහා
අධිකරණයට එක් රැස්වූ දහස් ගණන් ජනයා ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධව පෙළ ගැසුණි. ඇමරිකාවේ ප්‍රාන්ත 16ක සිට පැමිණි ඔවුන් ඇමරිකානු ජනපති වරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස යොදවමින් සිටින බවට චෝදනා කළහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි