×

දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ ඔවුන්ගේ සඟයන් සිහිකර නිහඬතාවක!

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇති වූ ගැටුමේ සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බවයි.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ මාධ්‍යවේදීන් රැසක් විසින්, ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධයේදී ගාසා තීරයේදී ඝාතනයට ලක්වූ ඔවුන්ගේ සගයන් වෙනුවෙන් ඊයේ (28) සවස නිහඬතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) ප්‍රකාශ කර තිබෙන්නේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇති වූ ගැටුමේ සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 83 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

1992 වසරේදී ඔවුන් දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල-ගාසා යුද්ධය මාධ්‍යවේදීන් සඳහා වූ මාරාන්තික කාල පරිච්ඡේදය මෙ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි