BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#climatechange

දේශගුණික විපර්යාස නිසා නුදුරේදීම සමුගනු ඇති චොකලට්

.චොකලට් යනු එක් අතකට දේශගුණික විපර්යාස උග්‍ර කරවන කර්මාන්තයකි…. නමුත් අනෙක් කරුණ වන්නේ ඊටත් වඩා වේගයෙකින් දේශ ගුණික විපර්යාස අපට චොකලට් අහිමි කරමින් සිටින බවයි.

...

Read More

දේශගුණික විපර්යාසයේ මීළඟ ගොදුර තාරා හොට ප්ලැටිපස් ද?

තාරාහොට ප්ලැටිපස් ලෝකයේ බිත්තර දමන ක්ෂීරපායීන් වර්ග 5 අතරින් එක් වර්ගයකි. ඕස්ට්‍රේලියාව සහ නිවුගිනි හී ආවේණික සතුන් විශේෂයක් වන මොවුන් වසර කිහිපයකින් මේ ලෝකයෙන් සමුගැනීමට නියමිතව සිටී.

...

Read More

දේශගුණික විපර්යාස බූවල්ලා මුලින්ම ගිල ගන්නේ ඕස්ට්‍රේලියාව ද?

මොරිසන් ද බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ වෙස් ගනිමින් සිටින බවක්ද?

...

Read More

අධික වර්ෂාව හේතුවෙන් ද ආසියාවේ 100 ට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි, මිලියන 6ක් අවතැන්

මේ අතර ඉන්දියානු දේශසීමා ආසන්නව හෙක්ටයාර මිලියනයකට වැඩි බිම් ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇත.

...

Read More

ලෝකය පුරා කථාබහට ලක් වූ මෙම ඡායාරූපය පවසන්නේ අපගේ හෙට දවස කෙතරම් බිය කරුද යන්නයි

දේශගුණික විපර්යාස ඔබ අප සිතනවාට වඩා ලෝකය පීඩාවට පත් කරමින් සිටින බව ඔබ දන්නවාද?

...

Read More
error: Content is protected !!
error: Content is protected !!