BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#COP26

COP26: දණක් ජලේ බැස ගිලුණු රට හොයන තුවාලු රාජ්‍යය!

‘‘තුවාලු‘‘ (Tuvalu), ඉදිරි කාලයේදී ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වීමට නියමිත ව තිබෙන දූපත් රාජ්‍යයන්ගෙන් එකකි.

...

Read More

COP26 : වසර 2070 වන විට පොසිල ඉන්ධනවලින් සමුගැනීමට ඉන්දියාවෙන් ප්‍රතිඥාවක් : 2030 වන විට වැඩි බර සූර්ය ශක්තියට

COP26 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික අර්බුද සමුළුව ඊයේ (සඳුදා) දිනයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේදී ආරම්භ විය.

...

Read More

ඉන්දියාවේ ගල් අඟුරු අභියෝගය

ඉදිරි දශක කිහිපය තුළදී ගල් අඟුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යප්තව පවතිනු ඇත. මේ පිලිබඳව පසුගියදා බීබීසී ආයතනය නවතම අධ්‍යයනයකින් හඳුනාගෙන ඇත.

...

Read More

Cop26: එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව සාකච්ඡාව අසාර්ථකයි

Cop26 හෙවත් එක්සත් ජාතීන්ගේ 2021 වසර සඳහා වූ දේශගුණික විපර්යාස සමුළුවට පෙර පවත්වන විශේෂ රැස්වීමක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්විණි.

...

Read More

දේශගුණික අර්බුදය: ඇමරිකාවේ ඇස් දැන්වත් ඇරෙයි ද?

කොවිඩ් උවදුරෙන් මිදීමට ජාතික මට්ටමේ ප්‍රතිචාරයක් දියත් කළ යුතු සේම, සර්ව ජාතික ප්‍රතිචාරයක් දේශගුණික විපර්යාස කෙරේ ද යොමුකළ යුතු බව ජෝ බයිඩන් මහතා අවධාරණය කරනවා.

...

Read More

COP 26 සමුළු සභාපතිනිය දොට්ට!

ක්ලෙයර් පෙරී ඕනීල් මහත්මිය දේශගුණික හදිසි තත්ත්ව පිළිබඳ පිහිටවූ එක්සත් ජාතීන්ගේ කොප් 26 සමුළුවේ සභාපතිනිය ලෙස පත්කරනු ලැබුවේ පසුගිය වසරේ ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!