BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Elon Musk

මස්ක් පරදා බෙසෝස් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි! 

මේ වන විට බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 191 ක් බවත්, මස්ක් සතු ධනය ඩොලර් බිලියන 190 ක් බවත් එම දර්ශකයෙන් පෙන්වා දෙයි.

...

Read More

පසුගිය වස‍රේ අධිවේගී ගමනක නිරත වූ ටෙස්ලා හිමිකරු ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ටෙස්ලා ඉන්කෝප‍රේටඩ් සමාගමේ සහ ස්පෙක්ස් එක්ස් ආයතනයේ හිමිකරු එලොන් මස්ක්, ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

...

Read More

ටෙස්ලා අධිපති එලන් මස්ක් දිනකින් ඉපයූ බිලියන 8 කින් ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

බ්ලූම්බර්ග් බිලියනපතියන් ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමඟින් මස්ක් සතු මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 84.8 දක්වා උත්ක්‍රමණය වී ඇත.

...

Read More

“ඕක අකුලාගෙන ගෙදර යන්න,” ටෙස්ලා සමාගමෙන් ඇමසෝන් සමාගමට ප්‍රහාරයක්

මීට ඉහත දී එම ග්‍රන්ථය ඇමසෝන් සමාගමේ රෙගුලාසි වලට පටහැනි බවට සඳහන් කරමින් ප්‍රකාශයට පත් නොකර සිටීමට පියවර ගෙන තිබූ අතර, මෙසේ උල්ලංඝනය වන රෙගුලාසි මොනවාද යන්න සඳහනක් අදාළ සමාගම විසින් සිදු කොට නොතිබීමද විශේෂ වේ.

...

Read More

ෆේස්බුක් ඩිලීට් කර දමන්න, ඉන් ඇති වැඩක් නෑ!- එලොන් මස්ක්

ෆේස්බුක් හි අන්තර්ගතය නියාමනය කරන ලෙස ඉල්ලා නළු සාචා බාරොන් කොහෙන් විසින් කරන ලද ට්විටර් සටහනකට ප්‍රතිචාර දක්වමින් ටෙස්ලා නිර්මාතෘ එලෝන් මසක් සති අන්තයේ ට්වීට් කරමින් කියා සිටියේ “#DeleteFacebook It’s lame- ෆේස්බුක් ඉවත් කර දමන්න එයින් ඇති වැඩක් නෑ! ” යනුවෙනි.

...

Read More

සයිබර්ට්‍රක් හී ජනේල බිඳී යාම පිලිබද එලොන් මස්ක් පැහැදිලි කරයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති ටෙස්ලාගේ නව සයිබර්ට්‍රක් පිලිබද ඉදිරිපත් කිරීමකදී, නොබිඳිය හැකි යැයි පෙනෙන ජනේල කැඩී ගියේ මන්දැයි සති අන්තයේ ට්විටර් පණිවුඩයක් මගින් එලොන් මස්ක් පැහැදිලි කළේය.

...

Read More

ටෙස්ලා සභාපති එලන් මස්ක්, ඉල්ලා අස්වෙයි.

සිය ට්වීටර් පණිවුඩ හරහා ආයෝජකයන් නොමග යැවූ සුපිරි කෝටිපති එලන් මස්ක් හට දින 45 ක් ඇතුළත ටෙස්ලා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට නියම කර තිබේ.

...

Read More

තායි දරුවන් බේරා ගත් වීරයෙක් ට Elon Musk නින්දා කරයි.

ඊයේ ට්විටර් පණිවිඩයක් නික්තු කළ ඇමරිකානු ජාතික එලන් මස්ක් කියා සිටියේ
”වර්න් අන්ස්වර්ත් ලාබාලයෙක් බවයි.”

...

Read More
error: Content is protected !!
error: Content is protected !!