BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Johnson & Johnson

ඇමරිකාවට ‘‘බූස්ටර් බොනැන්සා“ – වයස 18 ට වැඩි සියලු දෙනාට බූස්ටරය

කෝවිඩ්-19 බූස්ටර, වයස 18 න් ඉහළ සියලු දෙනාට ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය සිකුරාදා සිට ආරම්භ කළේය.

...

Read More

Johnson & Johnson එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත් බව පර්යේෂණයකින් හෙළි වෙයි

johnson & johnson එන්නත් නිෂ්පාදකයන් පවසන්නේ ඉදිරි සති 03 ක කාලය තුළදී එන්නත් තොග අපනයනය කිරීමට සූදානම් බවයි.

...

Read More

කොවිඩ් හරඹයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වෙතින් හඳුන්වා දුන් එන්නත සාර්ථක ද?

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සාමාන්‍ය ශීතකරණ තත්ත්වයන් තුළ බහාල තැබි ය හැකි බවත්, වෙනත් එන්නත් වලට සාපෙක්ෂව භාවිතය වඩා පහසු බවත් වාර්තා වෙයි. 

...

Read More

ඇමරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නතත් සති දෙකකින් සූදානම්!

මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට  යුරෝපා සංගමයෙන් ඉල්ලුම් කරන තුන්වන එන්නත වනු ඇති බවටද විශ්වාසය පළකර තිබේ. 

...

Read More

ඇමරිකාව සහ කැනඩාව තුළ Johnson & Johnson ළදරු පුයර විකිණීම අත්හිටුවයි.

මේ අතර 2018 වසරේදී ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ.

...

Read More

කොරෝනා වැක්සිනය සොයාගැනීම සඳහා ඇමරිකාව Johnson & Johnson සමාගම සමග ඩොලර් බිලියන භාගයක කොන්ත්‍රාත්තුවක!

ළමා සුවඳ විලවුන් යනාදිය සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රකට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සමග ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 450ක ගිවිසුමකට එළඹ ඇති බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කරයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!