#Phillipines
පිලිපීනයේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති අතර, මිලියන ගණනක් වැසියන් සිය රටේ ඉදිරි නායකත්වය තෝරාගැනීම සඳහා ඉහල උනන්දුවකින් ඡන්දය සඳහා පෝලමිව්ල රැඳි සිටින අයුරු විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
... Read Moreපිලිපීනය විසින් නිකුත් කරන ලද නවතම නිල දත්ත වලට අනුව, 2016 ජූලි මාසයේ සිට සිදු කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් 200,000 කට අධික සංඛ්‍යාවකදී අවම වශයෙන් පුද්ගලයින් 6,181 ක් මිය ගොස් තිබේ.
... Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීමට අකමැත්ත පළකරන පුද්ගලයන් සිරගත කිරීමට කටයුතු කරන බවට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ට් එරට ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
... Read Moreලොක් ඩවුන් බැරි නම් ෂොට් ඩවුන්! – ගෙදර හිටු නැතිනම් වෙඩි කනු – පිලිපීන ජනපතිගේ අලුත්ම උපදෙස
මාසයක ලොක්ඩවුන් කාලපරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කර තිබෙන පිලිපීනයේ ලූසන් දිවයිනේ වැසියන් ‘කරදර ඇති කරන්නේ නම්‘ ඔවුන්ට වෙඩි තබා මරා දැමීමට තමන් නියම කරන බව කුප්‍රකට පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) පැවසුවේ දෙවරක් නොසිතා ය.
... Read Moreනවක අළුගෝසුවන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු කැඳවා තිබේ.
... Read Moreමින්ඩනාවෝහි ඉස්ලාමීය විමුක්තිකාමීහු ත්‍රස්ත ක්‍රියාවලට යොමු වී සිටිති. මින්ඩනාවෝ.. Mindanao .. එය දකුණුදිග පිලිපීනයේ ත්‍රස්ත රජදහනයි.
... Read More