BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#US

ඔහෙලා මේ කරන්නේ ‘ඉතාම වැරදි, භයානක’ වැඩක් – චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

වසංගතයක්, යුද්ධයක් නිසා කඩා වැටී යම්තම් ගොඩනැඟෙමින් තිබෙන ආර්ථිකයට හෙනහුරා පාත්වන තවත් යුද්ධයක සේයාවක්???

...

Read More

2023 දී ඇමරිකාවට සරණාගතයන් 125,000 ක්!

2023 මූල්‍ය වර්ෂය සඳහා මානුෂීය මෙහෙයුම් ඉහළ නැංවීමට බයිඩන් ජනපතිවරයාගෙන් යෝජනා..

...

Read More

යුධ උමතුවට දෝත පුරා තවත් ඩොලර් බිලියන 02ක් ඇමරිකාවෙන්!

යුධ උමතුවේ යාවත්කාලීනය ගැන කියවෙන තවත් එක් පුවතක් පමණි…

...

Read More

චීන – තායිවාන විරසකය උඩුදිව යයි. ජය ඇමරිකාවට?

අලි මදිවාට හරක් කියන්නාක් මෙන් රුසියානු – යුක්රේන යුද්ධය මැද තවත් යුද්ධයක්???

...

Read More

ට්‍රම්ප් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට..

ට්‍රම්ප්ගේ චෝදනාවලට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර..

...

Read More

ශිෂ්‍ය ණය කපාහැරීමට ජෝ බයිඩන් තීරණය කරයි

අධ්‍යාපනය සඳහා ඇමරිකානුවන් ලබාගෙන ඇති ණය කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

...

Read More

යුධ උමතුවේ යාවත්කාලීනය: ඔන්න ඔහේ මේකත් ගන්න, බයිඩන් සීයාගෙන් සෙලෙන්ස්කි බබාට තවත් ඩොලර් මි. 800ක්!

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක “අතිරේක” යුධ ආධාර පැකේජයක් යුක්රේනයට ලබාදීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

...

Read More

ඇමරිකාව හා තායිවානය අතර වෙළඳ සබඳතා වලට එරෙහිව චීනය අවි අමෝරයි!

එක්සත් ජනපදය සහ තායිවානය අතර නව මුහුණුවරකින් වෙළඳ සබඳතා ආරම්භ කිරීමට නියමිත බව ඉකුත් දින වාර්තා වූ අතර, මීට චීනය දැඩි ප්‍රතිචාරයක් ලබා දී බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

...

Read More

පෙලෝසි ගේ තායිවාන සංචාරය ගේමක්, තවත් නේටෝවක් බිහිකරන්නයි මේ සූදානම: පුටින්

එක්සත් ජනපදයට අවශ්‍ය යුක්රේනයේ ඇති ගැටුම්කාරී තත්ත්වය ඉවත් කිරීමට බව පුටින් කියයි…

...

Read More

ඇමරිකාව සාර්ථකයි! තායිවානයේ ස්වාධීනත්වයට සහාය පළකළ රාජ්‍ය තාන්ත්‍රිකයන් 07 දෙනෙකුට චීනයෙන් සම්බාධක!!

චීනයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන තායිවානයට සහාය පළකළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සත් දෙනෙකුට සම්බාධක පැනවීමට චීන රජය කටයුතු කර තිබේ.

...

Read More

සොලෙයිමානි ඝාතනය: ඉරානය ඇමරිකාවෙන් පලි ගැනීමට නියමිතයි???

සොලෙයිමානි ඝාතනයට වසර 2ක් පිරෙද්දී ඉරානය ඇමරිකාවෙන් පලිගැනීමේ සූදානමක…?

...

Read More

ඇමරිකාව සහ සවුදි අරාබිය අතර බිඳුණු ආලය යළි මෝදු වෙන ලකුණු..

එක්සත් ජනපදය විසින් සවුදි අරාබියට පැනවූ අවි අලෙවි තහනම ඉවත් කිරීමට එරට ජනපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!