BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#war

තුර්කි සාම සාකච්ඡා, එක්සත් ජාතීන් සහ සෙලෙන්ස්කිගේ ට්‍රාන්ස්ලේෂන් අකරතැබ්බය..

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ සාකච්ඡාවේදී සෙලෙන්ස්කි මුහුණ පෑ ඉංග්‍රීසි අකරතැබ්බය..

...

Read More

යුධ උමතුවේ යාවත්කාලීනය: ඔන්න ඔහේ මේකත් ගන්න, බයිඩන් සීයාගෙන් සෙලෙන්ස්කි බබාට තවත් ඩොලර් මි. 800ක්!

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක “අතිරේක” යුධ ආධාර පැකේජයක් යුක්රේනයට ලබාදීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

...

Read More

මගේ න්‍යෂ්ඨික බලාගාරය ආරක්ෂා කරලා දෙන්න, සෙලෙන්ස්කිගෙන් ආයෙත් ජාත්‍යන්තර අඳෝනාවක්

යුක්රේනයේ පිහිටි සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් ජාතීන් කටයුතු කළ යුතු බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසයි.

...

Read More

රුසියාව G20 සමුළුව බලා පිටත් වෙයි – යුක්රේන අර්බුදය ගැන සමුළුවේදී ගිනි ඇවිලීමට නියමිතයි!

මෙවර G20 සමුළුවට රුසියාව සහභාගී වන අතර, මේ සඳහා එරට විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් ඉන්දුනීසියාව බලා පිටත්ව ඇති බව වාර්තා වේ.

...

Read More

සෙලෙන්ස්කිට තකට තක රුසියානු පාර්ලිමේන්තුවත් බබා උක්කුං වෙයි!

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සභාවේ කතානායකවරයා යුක්රේනය යනු ‘ත්‍රස්තවාදී’ රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

...

Read More

යුද්ධය නිසා අපි තෙල් දෙන්නේ නෑ හොඳේ! – යුක්රේනය

යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.

...

Read More

“රුසියා- යුක්‍රේන ගැටුම ලෝකයට නරක අතට බලපාමින් ඇත,” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්

රුසියාව හා යුක්‍රේනය අතර පවතින ගැටලුව, ලෝකයට බොහෝ නරක අතට බලපෑම් කිරීමට සමත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වන Antonio Guterres විසින් ප්‍රකාශ කර ඇත.

...

Read More

ලෙයට ලෙයක් ඇති මෙහෙම ලෙයක් නැති සෙලෙන්ස්කි වන්නම..

ඉතිං සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය හොඳයි කියලා කෙනෙක්ට හිතෙන එකට බනින්න බෑ නේද?

...

Read More

යුක්රේන සටන ජයගන්න කලින් පුටින් පිළිකාවට පරාද වෙයිද ? ඇස් පෙනීමත් දුර්වලයිලු !

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සෞඛ්‍ය තත්වය බරපතල ලෙස පිරිහෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරනවා.

...

Read More

ජීවිතක්ෂයට පත්වූ යුක්රේන හමුදා භටයින් සංඛ්‍යාව 2,500 – 3,000: ජනපති සෙලෙන්ස්කි

යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය තුළ මරණයට පත්වූ යුක්රේන හමුදා භටයින් සංඛ්‍යාව 2,500 – 3,000 අතර ප්‍රමාණයක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව දස දහසක් පමණ බව බව එරට ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා පවසයි.

...

Read More

යුක්රේන අර්බුදය විසඳන්න නේටෝ සංවිධානය දැඩි උත්සාහයක ලු!

යුක්රේන – රුසියා යුධමය තත්ත්වය තුළ යුක්රේනයට සහාය ලබාදීමට කටයුතු කරන බව නේටෝ සංවිධානය පවසා තිබේ.

...

Read More

රුසියානු කාලතුවක්කු, ගුවන් ප්‍රහාර ඩොන්බාස් පාලන රේඛාව ඔස්සේ දිගටම එල්ල වනවා – එක්සත් රාජධානිය

බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි සේවාව අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුළ මෙම ප්‍රහාර දියත් වීම තවමත් සිදුවන බවයි.

...

Read More

චීනය රුසියාවට සහාය දැක්වූවහොත් සම්බාධක පැනවිය යුතුයි – එක්සත් ජනපදය

යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය හමුවේ චීනය රුසියාවට සහාය දැක්වූවොත් ඔවුනට සම්බාධක පැනවිය යුතු බව එක්සත් ජනපදය පවසයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!