BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

තායි වැසියන් 26ක් නැසූ හමුදා නිළධාරියා ආරක්ෂක අංශ විසින් ඝාතනය කෙරේ

.

උතුරු තායිලන්තයේ වෙළද සංකීරණයකදී ඒහි සිටි සිවිල් වැසියන් හට හමුදා නිළධාරියෙකු විසින් ඒල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 26ක් ජීවිතක්ෂනය පත්ව 57 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

32 හැවිරිදි ජක්‍රපත් තොම්මා නැමති මෙම නිළධාරියා හට වෙඩි තබා ඝාතනය කළ බව තායිලන්ත පොලිස් සහ ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවය වෙත දන්වා ඇත.

මෙම හමුදා නිලධාරියා තායිලන්තයේ කෝරාට් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණය ට ඇතුළු වීමට පෙර ජ්‍යෙෂ්ඨට නිලධාරියෙකුගේ නිවසට ගොස් පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.. ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන හමුදා රථයකින් නැවතත් සාප්පු සංකීර්ණයට ඇතුලුවී ඇති ඔහු ඉන් අනතුරුව සෙසු පුද්ගලයින් වෙත වෙඩි තැබීම සිදු කර ඇත.


කොරෝනා වැක්සිනය සොයාගැනීම සඳහා ඇමරිකාව Johnson & Johnson සමාගම සමග ඩොලර් බිලියන භාගයක කොන්ත්‍රාත්තුවක!

අප්‍රිකානු කලාපයටත් කොරෝනා ව්‍යාප්ත වෙයි – 49 ක් දැනට මිය ගිහින් – WHO ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්

ස්පාඤ්ඤයත් මරණ සංඛ්‍යාවෙන් චීනය පරදවයි – කොවිඩ් මරණ ගණන 7340

‘‘ඇමරිකාවේ කොරෝනා මරණ ගණන 100,000 න් නවත්වා ගන්න පුළුවන් නම් ඒක ‘වෙරි ගුඩ් ජොබ්!‘‘ – ට්‍රම්ප්

උතුරු කොරියාව 9 වැනි මිසයිලයත් පත්තු කරයි!

සුපිරි වේගයෙන් උතුරු ඉන්දියාවේ 40 000ක් දෙනා නිරෝධායනයට

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

පුටින්ගේ කාර්ය මණ්ඩලයේත් කොරෝනා ආසාදිතයන්

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!