×

ට්‍රම්ප්ට පාඩමක් , දේශගුණික විපර්යාස නිසා ඇමරිකාවේ දහස් ගණන් ජීවිත හා ආර්ථිකය අනතුරේ

එරට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් මේ හේතුවෙන් මෙම ශතවර්ශය අවසානයේ ඇමරිකාවට අහිමි වනු ඇති බවට මෙම වාර්ථාපෙන්වා දෙයි.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශ ගුණික වපර්යාස සම්බන්ධව සිටියේ ලෝකයේ බහුතරයක් සිටින මතයට වඩා විරුද්ධ මතයකය ඔහු දේශ ගුණික විපර්යාසය යන්න උපායක් ලෙස අර්ථ කථනය කලේ එය ලෝකයේ සංවර්ධනය නවත්වන්නට කිසිවෙකු විසින් සිදු කළ උපායක් ලෙසයි climate change is a hoax.

නමුත් අද වන විට ඇමරිකාව දේශ ගුණික විපර්යාසයන් නිසා පීඩාවට පත් වෙමින් සිටින රටවල් අතරේ ඉහළින්ම සිටින බව ඇමරිකානු රජයේ වාර්ථා විසින්නම පෙන්වා දී ඇත

ඒ නුව සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස ෙහ්තුවෙන් ඇමරිකා එක්සත් ජනපදය බරපතල ආර්ථික හා සමාජයීය අර්බුදයකට මුහුණ දෙන්නට නියමිත බව අමරිකානු දේශ ගුණික විපර්යාසය සම්බන්ධ ජාතික වාර්ථා පෙන් වාදී ඇත

4වන ජාතික දේශ ගුණික විපර්යාස ඇගයුම නොබෝදා ඇමරිකාවේදී පැවතුණ අතර එහිදී ප්‍රකාශ කෙරුණේ අද ගන්නා තීරණ හේට ලෝකයේ අනාගතය තීරණයකරනු ඇති බවටයි.

එම ඇගයිම වාර්ථාව පෙන්වා දෙන්නේ දේශ ගුණික විපර්යාස නිසා මානව සෞඛ්‍ය සහා ආරක්ෂාව යන ද්විත්වය බරපත ලෙස භියෝගයට පත් වෙමින් තිබෙන බවයි.

මෙම අනතුරු ඇගවීම මූලික ලෙසම යොමු මු වී තිබුණේ ඇමරිකානු ජනපතිඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් ගෙන යනු ලබන පොසිල ඉන්ධන න්‍යයාපත්‍රයන් වෙතයි.

පසුගියදා ඇමරිකාවේ පැවති ශීත කාල ගුණයත් සමග ඇමරිකානු ජනපති වරයා පසමාජ මාධ්‍ය ජාලය වෙතපණිබිඩයක් නිකුත් කරමින් ගෝලීය උණුසුමට සිදුවන්නේ කුමක්ද යන්නෙන් අසා තිබීම නේම ඔහු fාගා්ලීය උණුසුම සහ දේශ ගුනික විපර්යාස නොපිළි ගැනීම පිළිබද මුළු ලෝකයේම අවධානය යොමු වී තිබිණි නමුත් මේ වන විට  ඇමරිකානු රාජ්‍ය ආයතන විසින්ම ඒ පිළිබදව ඇමරිකානු ජනපතිවරයාට පැහැදිලි කර ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇමරිකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව පැහැදිලි කරන මෙම වාර්ථාව මේ සිසම්බන්ධව උදාහරණ රුසක් පෙන්වා දී ඇත.

ඇමරිකානු ජනපති ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විද්‍යාඥයින් පවසා ඇත්තේ

”ගෝලීය උණුසුම ඇමරිකාව තුල දැකත හැකියි යනුවෙනි.”

වගාබිම් විනාශ වීම පමණක් නොව දරුණු කෘමි උවදුරු සහ රෝග වලට මේ මොහෝත වන විටද ඇමරිකාව මුහුණ දෙමින් සිටී. ඒ අනුව වැඩි කෘමීන් නිසා හට ගන්නා රෝග වලට ගොදුරු වනු ඇති බවට අනුමාන කර ඇත.

දෙවන කරුණ වන්නේ ආර්ථිකය මත කෙරෙන බලපෑමයි. වගා බිමි විනාශ වීම සහ අස්වැන්න පහත වැටීම මෙහි ප්‍රධානම හේතුව ලෙසට උදාහරණ මගින් මෙම වාර්ථාව තුළ දක්වා ඇත.

එරට එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් මේ හේතුවෙන් මෙම ශතවර්ශය අවසානයේ ඇමරිකාවට අහිමි වනු ඇති බවට මෙම වාර්ථාපෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි