ඉන්දියාවේ මහාරාෂ්ත්ර ප්රාන්තයේ තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී 10ක් මරුට
ඉන්දියාවේ මහාරාෂ්ත්ර ප්රාන්තයේ "බිවන්දි" නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමයින් හත්දෙනෙක් ඇතුළුව 10 දෙනෙක් මියගොස් තිබේ.
ඉන්දියාවේ මහාරාෂ්ත්ර ප්රාන්තයේ “බිවන්දි” නගරයේ දී තුන්මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමයින් හත්දෙනෙක් ඇතුළුව 10 දෙනෙක් මියගොස් තිබේ.
සුන්බුන් අතර සිරවී සිටි 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කර තිබේ.