×

ඇමරිකානු ඉතිහාසයේ නරකම ජනපති ට්‍රම්ප් – මිචෙල් ඔබාමා

"ට්‍රම්ප් තමයි අමෙරිකාවේ සිට නරකම ජනාධිපති" යනුවෙන්  හිටපු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර ඇත .


“ට්‍රම්ප් තමයි අමෙරිකාවේ සිට නරකම ජනාධිපති” යනුවෙන්  හිටපු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර ඇත .
මෙවර ජනාධිපතිවරණයට අදාලව ඩිමොක්‍රටික් පක්ෂය විසින් සංවිධානය කර තිබු සාකච්ඡාවකට එක වෙමින් ඇය  මේ බව සඳහන් කරන ලදී. මීළඟ ජනාධිපතිවරනයේදී ජෝ බයිඩ්න් ධවල මන්ධිරයේ කිරුළු දරා සිටිය යුතු බවයි ඇයගේ ප්‍රකාශ උපුටා දක්වන විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.
එළඹෙන නොවැම්බර් 03 වනදා අමෙරිකානු  ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි