මේ වන විට සේවයෙන් පහ කර ඇප ලබා පසුවන සුදු ජාතික පොලිස් නිලධාරියාට උපරිම දඬුවම් ලබාදෙන මෙන් ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ඉල්ලීම් නැගේ.
පහත දැක්වෙන්නේ ගතවූ දින කිහිපයේදී ඇමරිකාවේ හටගත් ප්රචණ්ඩ ක්‍රියාවල ඡායාරූප පෙළකි.
පෙර ලිපි –
ඔහු මෘගයෙක් – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස් නිලධාරියාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි
‘ඔබ සුදු ආධිපත්‍යයේ සහ ජාතිවාදයේ ගිනිදැල් වපුරන්නෙක්‘ – සුපිරි ගායිකා ටෙලර් ස්විෆ්ට්ගෙන් ට්‍රම්ප් ට සැර ප්‍රතිචාරයක්
#mainslider #www.outboiundtoday.com #George Floyd death #outboundtoday