×

ඉන්දීය උප ජනාධිපතිටත් කොරෝනා

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. 71 හැවිරිදි වියේ පසුවන ඉන්දීය උප ජනාධිපතිවරයා මේ වනවිට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

උප ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ ද නිවසේ රැඳී සිටින අතර කෙසේ වෙතත් බිරිඳට වෛරසය ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නොමැත.

ඉන්දියාවෙන් මේ දක්වා ආසාදිතයන් මිලියන 6.3 ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 98,708 කි. ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාව ලෝකයේ දෙවැන් ස්ථානයට පත්ව ඇති අතර වැඩිම මරණ සිදු වූ තෙවැනි රට වන්නේද ඉන්දියාවයි.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි