×

කාබන් විමෝචනය ඉහළ දමන ගල්අඟුරු බලාගාර වලට ඉන්දියාවේ පරිසරවේදීන් ගේ විරෝධය

ගල් අඟුරු භාවිතය වැළැක්වීම සඳහා පරිසරවේදීන්ගේ ඉල්ලීම් නොතකා, ලාභදායී විදුලිය ජනනය කරන නව ගල් අඟුරු බලාගාර කිහිපයක් ඉදිකිරීමට ඉන්දියාව ගෙන ඇති තිරණය විවේචනයට ලක්ව තිබේ.


පාරිසරික ක්‍රියාකාරීන් දිගු කලක් තිස්සේ ඉන්දියාවට එරෙහිව පෙළ ගැසී ඇත්තේ නව ගල් අඟුරු ධාරිතාව පරිසරයට එක් වීම හානියක් නිසාවෙනි.

ඉන්දියාවේ සූර්ය හා සුළං බලශක්ති භාවිතය අවම මට්ටමක පවතින අතර ඉන්දියායාව ලෝකයේ තුන්වන විශාලතම හරිතාගාර වායු විමෝචක විමෝචනය අඩු කිරීමට හේතු වී ඇති රටකි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ වාර්ෂික විදුලි නිෂ්පාදනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මන්දගාමී කිරීම සඳහා කාබන් විමෝචනය වේගයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින් ලෝක නායකයින් සාකච්ඡා ආරම්භ කර ඇති තත්වයකදි මේම ඉන්දියාවේ තීරණය පරිසරවේදින්ගේ විවේචනට හේතු වී තිබේ. (රොයිටර් වෙතින්)

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි