×

ජනපති ට්‍රම්ප්ගෙන් නැන්සි පෙලෝසිට ලියුමක්!

ට්‍රම්ප්ට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනාව පිලිබදව "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක්"යැයි ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ පෙළේ ප්‍රජාතාන්ත්‍රිකයකු වන නැන්සි පෙලෝසි වෙත ලිපියක් යවමින් දෝෂාරෝපණ එල්ල කර තිබේ.


ට්‍රම්ප්ට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනාව පිලිබදව “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක්”යැයි ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ පෙළේ ප්‍රජාතාන්ත්‍රිකයකු වන නැන්සි පෙලෝසි වෙත ලිපියක් යවමින් දෝෂාරෝපණ එල්ල කර තිබේ.

ජනාධිපතිවරයා ලියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නොමැති බවයි. පුද්ගලික වාසි තකා යුක්රේනයට බලපෑම් කිරීම සහ දෝෂාභියෝග ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලිත සභාව බදාදා දෝෂාභියෝග ඡන්දයක් පවත්වනු ඇති අතර එය සම්මත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි