×

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ටත් කොරෝනා

ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර පසුගිය දිනෙක ඔහු කොවිඩ් එන්නතද ලබා ගෙන තිබුණි. 


පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය අගමැතිවරයාගේ කාර්යාලයෙන්ද තහවුරු කර ඇති බවයි දැක්වෙන්නේ.

ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර පසුගිය දිනෙක ඔහු කොවිඩ් එන්නතද ලබා ගෙන තිබුණි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි