×

මෙරට දෛනික කොවිඩ් මරණ ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව මෙන් දස ගුණයක්!

ජනගහනය අනුව සලකා බලන විට ලංකාවේ දෛනික ආසාදන ගණන ඉන්දියාවේ මෙන් 4 ගුණයකි.


ජනගහන අනුපාතය අනුව ඉන්දියාව සමග සසදා බැලීමේ දී ශ‍්‍රී ලංකාව තුළ සිදු වන දෛනික කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඉන්දියාව මෙන් දස ගුණයක් බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ච සුනෙත් අගම්පොඩි මහතා පෙන්වාදෙයි.

මේ අතර දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව පිළිබදව සලකා බැලීමේ දී ද මෙරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව  ඉන්දියාවේ වාර්තාවන ආසාදිතයන්ට වඩා හතර ගුණයකින් වැඩි බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි